top of page
Stationary photo
thinking new.PNG
thinking new.PNG

MATHEMATICS

ATHULA JAYASURIYA

WhatsApp Image 2021-06-08 at 9.24.57 AM.
WhatsApp Image 2021-06-08 at 9.24.39 AM.

Online Platform For Online Studying.

Paper Classes
Semminar

Science Paper Class  - 10 / 11

WhatsApp Image 2021-07-13 at 9.15.56 PM.jpeg

Science Paper Class  - 10 / 11

WhatsApp Image 2021-06-26 at 2.53.44 PM.

Maths Paper Class  - 10 / 11

WhatsApp Image 2021-07-13 at 5.19.03 PM.jpeg

Maths Semminar - 10 / 11

WhatsApp Image 2021-07-16 at 2.29.05 PM.jpeg
SERVICES

මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්

සූර්ය අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ සහ ලැබීමට නියමිත දරුවන්ට ඉගෙනීමේ පහසුකම් සැපයීමයි.

 අදාළ සතියේ වීඩියෝව වෙබ් අඩවියට යවනු ලබන අතර ගුරුවරයා ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් කරයි.

එහිදී ඔබට නියමිත වේලාවට වීඩියෝව නැරඹීම අවසන් කළ යුතුය.

සිසු දරුවන් මෙයින් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ABOUT US

 වසර 30 පුරාවට සියනෑ කෝරළයේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය

ලෙස අප ඔබ අමතන්නේ නිහතමානී ආඩම්බරයෙනි. 

දශක තුනක් පුරා ප්‍රදේශයේ උපාධිධාරි ඇදුරු මඩුල්ල සමගින්

සුවිශේෂී ජාතික විභාග ප්‍රතිඵල වාර්තාකල උපකාරක පංති 

ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් විෂය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින්

දරුවන්ගේ ආධ්‍යාත්මික  ගුණනැණ වර්ධනය කිරීම අපගේ අභිප්‍රායයි.

CONTACT US

 Tel: 071 5289435

62/A, GallandaWatta , Radawana.

contact

© 2021 by Soorya Online. Proudly created with D Tech SL.

  • Facebook
  • YouTube

© All Rights Reserved.

© Dulsara Jayasuriya.

bottom of page